12. සුදෝ සුදු
සුදූ ...
තිබ්බාට නේක
වර්ණ….
නොවෙද ලස්සනම
සුදු පාට….
දෑත දැරුවත්
රතු මලක්….
සුදු ලිලී මල
නොවෙද හැඩම….
පැළදුවත් බොහෝ
දෙන නානාප්රකාර විච්චූරණ….
ලස්සන කරන්නට
අපි අපිවම….
ඔය හැම පාටක්ම
දණ නමයි….
පිවිතුරුම සුදු පාට
ළග….
දැක්කම හිරිගඩු
පිපෙන….
හිත ගැස්සිලා
යන….
සන්සුන්ම ආලයක්
දෝරේ ගලා යන….
දෙයක් නොවේදෝ
ඒ සුදු මල….
බිදුණු හදවත්
දසදහසක් සනහාලන….
නිමේශයකින් සිත
නිවාලන….
දෙයක් නොවෙදෝ
ඒ සුද….
✍️ අහස් වියන ❤️




.jpg)

.jpg)
.jpg)
.jpg)
.jpg)

.jpg)

