09. අහස් වියන

හැඬ වෙන හද වෙණ තත් නද!
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

අහස් වියන.


පහන් තරුවකට
ලස්සන දවසක….
ඉස්සර බැදි 
පෙම….

තියෙනවා ඒ වාගෙන
තාමත් හිත මැද….
ඇති වී ක්ශණිකයෙන්
නැති වී යන පෙම් කතා….

තිබුණත් මේ ලෝකේ
බෝමයක් දුර….
නෑ නැති වෙන්නේ
ඔබට බැදි පෙම නම්….

මියැදෙන්නට මොහොතකට
කලියෙන්වත්….
ආඩම්බර ඔය නෙතු 
දවසක මා සන්‍තක වෙනවානම්….

සිතෙනවා මට නම්
දහස්වාරයක්….
දගකාර කෙහෙරුළි
කියා පානවා….
ඔබෙ අකීකරු බව
තාමත්….

නොදනිමි හේතුව බැදුණේ 
ඇයි දැයි…..
තවමත් සොයනවා මම
රහසේ….
හිමි වූවොත් ඔබේ 
අත….
රකිනවා හැම භවයකම
මතු සසරේ….

බැරි වූවොත් මට ඔබෙ
අත ගන්නට මේ භවයේ….
මියැදෙනවා නමින්ම ඔබෙ 
දිනයක මේ මහ පොළොවේ….

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll