11. නොස්ටැල්ජික් ...

හැඬ වෙන හද වෙණ තත් නද!
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

නොස්ටැල්ජික් මතකයන් ...


ඇස් හිරිවැටෙනකම්  නිදි මරන් මහ රෑ තිස්සේ
වැහි බිඳුවට එහා දේවල් දැක්කා වහින  වැස්සේ ....

ෆැන්ටසි බිඳ වැටෙද්දී ජීවිතේ හිනිමත්තේ
රියැලිටියත් හීනයක් විතරයි හිතුමත්තේ ....

රොමෑන්ටික් ස්ටෝරි  ඉතිහාසේ හැම අස්සේ
මම තාම නොස්ටැල්ජික් මතකයන් පස්සේ ....

✍ Saliya Kanugala 🖎✍

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll