03. [ඉන්ටර්නෙට්] අවල කෙළි (අවල කෙලි)

හැඬ වෙන හද වෙණ තත් නද!
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

ඉන්ටර්නෙට් පෙම්වතා > ඉන්ටර්නෙට් පෙම්වතිය > 

ආල(ය) | ජාල(ය) > අන්තර්ජාල(ය) > අන්තර්ජංජාල(ය).


කුමර බඹසර > මිලේනියම් මනාලයා > සපතිකාරෝෂය.


තලා නෙක නෙක
කැකුළු ද මල් ද නොමල් ද
එලයි පිරුවට යහනට
සුචරිවත් මනාලයා!

කුමරි බඹසර > මිලේනියම් මනාලිය > සපත්නීරෝෂය.


පෙලා නෙක නෙක
බමර තුඩ ද තුඩු ද තුඩ’ඟ ද
සැලෙයි විලියෙන බියෙන
සුචරිතවත් මනාලිය!




ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll