22. අහිමි - හිමි හිමි - අහිමිගල් වන් සිත් මල් වන් වන'යුරුමල් වන් සිත් ගල් වන් වන'යුරුමල් වන් සිත් ගල් වන් වන'යුරුගල් වන් සිත් මල් වන් වන'යුරු
21. අරහත් ධජය | අරහද්ධජෝ අර්හත් ධජය!ආසයි සැනසෙන්න මේ කහ සිවුර යට.අම්මේ දැනෙනවා මවකගෙ සුවඳ මට.Rathana Kiththi Himi.
19. හුදකලාව කලාවක්! හුදකලාව කලාවක්!සනහස (සෙනෙහස) ආලයක් “තනිවීම ප්‍රේමයක් ආදරය මුලාවක්” හුදෙකලාව කලාවක්!
18. සරු-නිසරු | කවින්ද්‍යා සරු-නිසරුමහ වැස්ස මහ වැවට වසින කල පිරෙයි වැව නිහඬව ම. වැටෙන කල දිය බිඳක් හිස් බෙලෙක්කෙට නඟයි මහ ගොස ටක්! ටක්! ටක්!කාවින්ද්‍යා නෙත්මිණි ධර්මකීර්ති
16. හැටි හැටි!හමු වුණු හැටිඑක් වුණ හැටිවෙන් වුණු හැටිළං වුණ හැටිහැර ගිය හැටිඑක් වුණ හැටිසැටියක සැටිසසරක හැටි!
13. හිරු ද - නෙතු ද හිරූ - නෙතූ“හිරු කුමට ද නෙතු නැති දානෙතු කුමට ද හිරු නැති දාහිරුත් නෙතුත් නැති වුණු දාලොව දැක ගන්නේ කව දා”