36. සත එක
35. ඔක්සිජන්
34. අපෙ අප්පච්චි
33. නිශ්ශබ්දතාව | නිශ්ශබ්දතාවය
32. මිනිස්සු
31. ගවේෂණය
30. ඥානකතා — ඤාණකථා - 03
29. බොක්ක
28. හැබෑව
27. දඟ මල්ල
දරාගෙන දරාගෙන
හිදලා මහ කන්දක් වන් දුක් ගංගාවක්….
ඇත වේදනාවල් කිදා බැස
හද පත්ලටම මගේ….
ඉවසලා ඉවසලා
ඉවසන දශමයටම මම….
අත් හැරීමේ ආරම්භය වෙයි
මතු දිනයක සොදුර නුඹ….
අත් හැරීම හිස ඔසවන
ඒ දිනට….
හමූවූවත් ඒ දා පටන්
අප නෙතට නෙත….
කතා කළත් නුඹ එක්කම
මම පෙර ලෙසම….
හමු නොවේවී පෙර සිටි
දගමල්ල සදහටම….
ඇස් කරකවමින් නුඹ
මා සෙව්වත් හතරවට…
26. විලි
25. නිදි යහන | තනි යහන
24. අතීරණ
23. ත්‍රෛලෝක විජය පත්‍ර | ත්‍රෛලෝක්‍යවිජයා
ත්‍රෛලෝක විජයපත්‍ර
කෙනෙක්: හඳේ (හඳට) යමු ද?
ඇතැමෙක්: දේශීය ද? විදේශීය ද? (දෙස් ද - විදෙස් ද?)
සමහරෙක්: දේශීය නං මට දැන් වදින්නේත් නෑ බං.
අයෙක්: විදේශීය දුක බං; අර සැප නෑ.
පිවිතුරු සැබෑ ආදරේ,
පරදා නැඟුණ සෙක්ස් කෑදරේ;
වගේමැයි පරයා දෙස් රසය,
නැගුණු විදෙස් මරු වසය;
වගේමයි පරදා රසය LG
නැගුණ මරුවා වසය KG.
(මට නං) තාම වදිනවා සුපිරියට,
ෆුල් ම ආතල් හීනියට,
ගෝලි මරනවා නාඩියට,
බ්‍රෝ/ඈ/(….) මතක් වුණි පාළුවට…
22. අහිමි - හිමි
21. අරහත් ධජය | අරහද්ධජෝ
20. ඥානකතා — ඤාණකථා - 02
19. හුදකලාව කලාවක්!
18. සරු-නිසරු | කවින්ද්‍යා
Subscribe to:
Posts
(
Atom
)

%20-%20Copy.jpg)






%20-%20Copy.jpg)

.jpg)


.jpg)


.jpg)


.jpg)
.jpg)