25. නිදි යහන | තනි යහන

හැඬ වෙන හද වෙණ තත් නද!
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

නිදියහන | තනියහන


දැහැන් ගත වුණා සේ,
යහන් ගත විය යුතු ය;

පහන් එළියක් ලෙසේ,
සහන් එළියක් යුතු ය;

සිහින් සිළුවක් මෙසේ,
රැහැන් බිඳ ලිය යුතු ය.



ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll