18. සරු-නිසරු | කවින්ද්‍යා

හැඬ වෙන හද වෙණ තත් නද!
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

සරු-නිසරු


මහ වැස්ස

මහ වැවට

වසින කල

පිරෙයි වැව

නිහඬව ම.

වැටෙන කල

දිය බිඳක්

හිස් බෙලෙක්කෙට

නඟයි මහ ගොස

ටක්! ටක්! ටක්!


කාවින්ද්‍යා නෙත්මිණි ධර්මකීර්ති



ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll