23. ත්‍රෛලෝක විජය පත්‍ර | ත්‍රෛලෝක්‍යවිජයා

හැඬ වෙන හද වෙණ තත් නද!
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

 ත්‍රෛලෝක විජයපත්‍ර


කෙනෙක්: හඳේ (හඳට) යමු ද?
ඇතැමෙක්: දේශීය ද? විදේශීය ද? (දෙස් ද - විදෙස් ද?)
සමහරෙක්: දේශීය නං මට දැන් වදින්නේත් නෑ බං.
අයෙක්: විදේශීය දුක බං; අර සැප නෑ.

පිවිතුරු සැබෑ ආදරේ,
පරදා නැඟුණ සෙක්ස් කෑදරේ;
වගේමැයි පරයා දෙස් රසය,
නැගුණු විදෙස් මරු වසය;
වගේමයි පරදා රසය LG
නැගුණ මරුවා වසය KG.

(මට නං) තාම වදිනවා සුපිරියට,
ෆුල් ම ආතල් හීනියට,
ගෝලි මරනවා නාඩියට,
බ්‍රෝ/ඈ/(….) මතක් වුණි පාළුවට…

කියත් කෙනෙක් / ඇතැමෙක් / සමහරෙක් / අයෙක්: ගංජා, කංසා, මරජුවානා (මරිජුවානා), ජොයින්ට්, සූස්ති, කැනබස් සටීවා (Cannabis Sativa), … 

පියෝ තියෙනවා මචං, ගහනව ද? …
??? .... ???
චොක්ලට් තියෙනවා ද?
... ??? .... ??? ...
"පැණිරස කාලා .... තිත්තයි ..."


ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll