34. අපෙ අප්පච්චි

හැඬ වෙන හද වෙණ තත් නද!
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

"තාත්තා"
වර්ග හතක පිරිච්ච පළතුරු
වට්ටි නොයිල්ලම,
නිල් කටරොඩු කහ මල් නොදැකම,
පඩුරු වලට සතයක්වත් නොගෙනම,
මන් ඉල්ලපු හැමදේම දීපු
දේවාලයක් නැති එකම
දෙවියා.....



ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll