24. අතීරණ

හැඬ වෙන හද වෙණ තත් නද!
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

තීරණ


හිත රිදුණාට කමක් නෑ
හරි තීරණ ගන්න!

තනි වුණාට කමක් නෑ
නොගැළපෙන අයගෙන් ඈත්වෙලා ඉන්න!

කවියා - KaviyA

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll