11. නොස්ටැල්ජික් ... නොස්ටැල්ජික් මතකයන් ...ඇස් හිරිවැටෙනකම් නිදි මරන් මහ රෑ තිස්සේවැහි බිඳුවට එහා දේවල් දැක්කා වහින වැස්සේ ....ෆැන්ටසි බිඳ වැටෙද්දී ජීවිතේ හිනිමත්තේරියැලිටියත් හීනයක් විතරයි හිතුමත්තේ ....රොමෑන්ටික් ස්ටෝරි ඉතිහාසේ හැම අස්සේමම තාම නොස්ටැල්ජික් මතකයන් පස්සේ ....✍ Saliya Kanugala 🖎✍