16. හැටි

හැඬ වෙන හද වෙණ තත් නද!
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

හැටි!


හමු වුණු හැටි
එක් වුණ හැටි

වෙන් වුණු හැටි
ළං වුණ හැටි

හැර ගිය හැටි
එක් වුණ හැටි

සැටියක සැටි
සසරක හැටි!

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll